Home / Courses / 2017-2018 ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලාව

 

This post is also available in: English

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ ඒකකය මගින් පවත්වනු ලබන ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලාවට සිසුන් ලියාපදිංචි කිරීම මේ දිනවල සිදු කෙරේ. රුපියල් 35 ක මුද්දරයක් ඇලවූ නම ගම සහිත ලියුම් කවරයක් සමඟ ඔබේ අයදුම්පත සම්බන්ධීකාරක, ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලාව,  ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ ඒකකය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය යන ලිපිනයට යොමු කරන්න.

පාඨමාලා එකක : Course Units>>

අයදුම් පත : Download Application>>

Related Posts Plugin for WordPress, Blogger...