Home / Courses / අපද්‍රවය කළමනාකරණය සහ පාංශු ප්‍රතිකර්මනය පිලිබඳ පාඨමාලාව

 

This post is also available in: English

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තිරසාරත්වය උදෙසා කේන්ද්‍රය සහ උපාධි අධ්‍යයන පීඨය එක්ව සංවිධානය කරන දින දෙකක අපද්‍රවය කළමනාකරණය සහ පාංශු ප්‍රතිකර්මනය පිලිබඳ පාඨමාලාව 2017 ජුලි මස 12 සහ 13 යන දෙදින පැවැත්වේ.

වැඩිදුර විස්තර : www.sjp.ac.lk/courses/two-days-certificate-course-on-waste-management-and-soil-remediation/

Related Posts Plugin for WordPress, Blogger...