Home / “රට කට හා හෙට” දොරට වැඩුම

 

This post is also available in: English

චෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි විසින් රචිත “රට කට හා හෙට” ග්‍රන්ථය සුරස ප්‍රකාශනයක් ලෙසින් දොරට වැඩුම නිමිත්තෙන් 2017 පෙබරවාරි 20 දා ප.ව. 3.00 ට කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි නව නගර ශාලාවේදී කතිකාවක් පැවැත්වේ.

මෙම කතිකාවතේ මුලසුන මහාචාර්ය කාලෝ හොන්සේකා මහතා විසින් හොබවන අතර සුවිශේෂී සහභාගිත්වයන් ලෙස පුජ්‍ය දොඩම්පහල රාහුල ස්වාමීන් වහන්සේ, පුජ්‍ය හැගොඩ විපස්සි ස්වාමීන් වහන්සේ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සහභාගී වේ.

 

Invitation

Related Posts Plugin for WordPress, Blogger...