Home / නැඟී එන වෛරස් ආසාදන පිලිබඳ ආසියා පැසිපික් සමුළුව 2017

 

This post is also available in: English

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානය සත්කාරකත්වය දක්වන නැඟී එන වෛරස් ආසාදන පිලිබඳ ආසියා පැසිපික් සමුළුව 2017 සැප්තැම්බර් මස 19 වැනිදා පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.

ලියාපදිංචි වීම

වැඩිදුර විස්තර : http://medical.sjp.ac.lk/index.php/cdr-conference-home

මුහුණු පොත සමාජ ජලා සබැඳිය : https://www.facebook.com/Centre-for-Dengue-Research-University-of-Sri-Jayawardenepura-206869486156896/

 

Related Posts Plugin for WordPress, Blogger...