Home / කැනඩාව සහ ශ්‍රී ලංකාවේ හොඳම පරිසර කළමනාකරණ ක්‍රම පිළිබද ඒකාබද්ධ සම්මන්ත්‍රණයක්

 

This post is also available in: English

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨය සහ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශය එක්ව කැනඩාවේ “ලේක්ලැන්ඩ්” විශ්වවිද්‍යාලයේ පාරිසරික විද්‍යා අධ්‍යයනාංශය සංවිධානය කරන කැනඩාව සහ ශ්‍රී ලංකාවේ හොඳම පරිසර කළමනාකරණ ක්‍රම පිළිබද ඒකාබද්ධ සම්මන්ත්‍රණයක් 2017 පෙබරවාරි මස 20 වැනිදා ප.ව. 2.00 සිට ප.ව. 5.00 දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨයේදී පැවැත්වීමට නියමිතය.

වැඩිදුර විස්තර : http://sjp.ac.lk/event/joint-seminar-on-environment-management-best-practices-from-canada-and-sri-lanka/

Related Posts Plugin for WordPress, Blogger...