Home / “Saubhagya” Special One Day Workshop

 

This post is also available in: Sinhala

“Saubhagya”

A Special One Day Workshop will be held on 25.03.2017 at University of Sri Jayawardenepura from 9.am. t0 5.00 p.m.

Saubhagya

​ව්‍යාපාරිකයන්, ගුරුවරුන්, කළමණාකරුවන්, විශ්ව විද්‍යාල සිසුන් සඳහා පවත්වන,
අති විශේෂ එක්දින වැඩමුළුව
කම්කරු නීතිය
Labour Law
ආයතනයක සේවය කරන සේවකයන් සඳහා බලපාන සියලුම නීතීමය තත්ත්වයන් පිළිබඳව පහත මාතෘකා ඔස්සේ මෙදින සාකච්ඡා කෙරේ….
• ඒ ඒ සේවකයන් සඳහා බලපාන කම්කරු නීතී මොනවාද ?
• සේවකයෙකුට ගෙවිය යුතු අවම වැටුප් සීමාවන් මොනවාද ?
• සේවකයන් සඳහා බලපවත්වන වයස් සීමාවන් මොනවාද ?
• සේවකයන් සඳහා අනුමත නිවාඩු කොපමණද සහ අදාළ වන්නේ කෙසේද ?
• EPF සහ ETF දායක මුදල්ගෙවීමේදී කටයුතු කළ යුත්තේ කෙසේද ?
• සේවක පාරිතෝෂික සඳහා වෙන් කිරීම් සිදුකළ යුතු ආකාරය
• සේවකයන්, සේවයෙන් ඉවත් කළ හැකි ආකාර සහ එහීදී බලපාන නෛතික තත්ත්වයන් මොනවාද ?
•විනය ක්‍රියාමාර්ග වලදී අදාළවන නෛතික කාරණා
•වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලදී කටයුතු කළ යුතු ආකාරය
•සේවක විනය පවත්වා ගත යුතු ආකාරය
•කොන්ත්‍රාත්තු පදනම මත සේවකයන් බඳවා ගන්නේ කෙසේද ?
•විදේශ රටක සේවකයන් සේවයේ නියුක්ත කිරීමේදි අදාළවන නීති මොනවාද ?
ආදී සේවකයන් සම්බන්ධ අනෙකුත් නීතීමය කාරණා
විස්තර සහ ආසන වෙන්කරවා ගැනීමට
 
සංවිධානය
ව්‍යවසායකත්ව අධ්‍යයනාංශ විෂය සංගමය 
කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨය 
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
වැඩමුළුව මෙහෙයවීම,
•ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, නීති අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය
   නීතීඥ එම්.ඒ.එන්. චන්ද්‍රතිලක මහතා
(LL.B, LLM, Attorney-At-Law, Notary Public,    Commissioner for Oaths, Corporate legal consultant)
•ප්‍රවීණ දේශක
   නීතීඥ වී.වී. කීර්ති මහතා
(LL.B Colombo, Attorney-At-Law, 16 years lecturing experience in IAS)
ලියාපදිංචි ගාස්තුව : රු. 1,500/= (අභ්‍යන්තර සිසුන් සඳහා : රු. 500/=)
 
**එදින පැමිණෙන ඔබට, වටිනා සහතික පත්‍රයක් හිමිවන අතර දිවා ආහාරය සහ සවස තේ පැන් ලබාදෙනු ලැබේ 
විමසීම් සහ ආසන වෙන්කරවා ගැනීම්
ෂෙහාන් : 071 0 52 42 65 / දිලිනි : 077 9 67 74 67
ආසිරි : 071 8 96 66 05 / අධ්‍යයනාංශය : 011 3 18 26 91
Related Posts Plugin for WordPress, Blogger...