Home / External / විද්‍යාවේදී කළමනාකරණ සාමාන්‍ය උපාධි පාඨමාලාව 2017 නම්නීකරණ වැඩසටහන

 

This post is also available in: English

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2017 විද්‍යාවේදී කළමනාකරණ (රාජ්‍ය) සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වූ බාහිර උපාධි අපේක්ෂකයින් සඳහා වූ නම්නීකරණ වැඩසටහනක් 2017 නොවැම්බර් මස 18 වන දින ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ප‍්‍රධාන ශාලාවේදී පෙ.ව. 9.00 ට පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ පීඨාධිපති ආචාර්ය යු. අනුර කුමාර මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි සහ විස්තාරිත පාඨමාලාව ඒකකයේ අධ්‍යක්ෂක මහාචාර්ය ඊ. දයාරත්න මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගිවිය.

Related Posts Plugin for WordPress, Blogger...