December 20, 2016

Day

Featured Prof. Ranil de silva
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ව්‍යාපෘතියේ සහ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව සොයාගැනීම්හි  අන්තර් විෂය මධ්‍යස්ථානයහි අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතා 2016 දෙසැම්බර් මස 15 වැනිදා ජාතික විද්‍යා පදනම විසින් සංවිධානය කරන ලද වැඩමුළුවකදී ආරාධිත දේශනයක් පවත්වා ඇත.
Read More
Folklore-Symposium
ජනශ්‍රැති පිළිබඳ වූ පළමු පර්යේෂණ සැසිය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය හා විශ්වවිද්‍යාලිය සංස්කෘතික මධ්‍යස්ථානය හා කලා පර්ශදයේ සංවිධානයෙන් 2016 දෙසැම්බර්  මස 9 වන දින සුමංගල ශාලාවේදී පැවැත්වුණි. පර්යේෂණ සැසියේ මුලසුන ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා විසින්ද, ලේකම් ධුරය මහාචාර්ය චාමලී නහල්ලගේ මහත්මිය විසින්ද හෙබවූ  අතර  සැසියේ සම්බන්ධිකාරකවරිය ලෙස සංස්කෘතික මධ්‍යස්ථාන භාර නිලධාරිනී මයුරි තෙන්නකෝන්...
Read More
JAAI Scholarship Awarding Programme 2016
ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත ආදී ජපුරයින්ගේ සංගමය විසින් ආර්ථික අපහසුකම් සහිත සිසුන් 20 දෙනෙකු සදහා ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ උත්සවයක් 2016 දෙසැම්බර් මස 6 වැනිදා විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විය. ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත ආදී ජපුරයින්ගේ සංගමයේ ශිෂ්‍යාධාර කමිටුව විසින් අදාල සිසුන් නිසි ක්‍රමවේදයක් ඔස්සේ තෝරාගනු ලබයි.
Read More

Recent Comments