October 22, 2018

Day

(වමේ සිට; මහාචාර්ය බි.ජි.ඩි.එන්.කේ. ද සිල්වා මහතා, මහාචාර්ය අතුල බි. ආටියගල මහතා, මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ මහාචාර්ය රනිල් ද සිල්වා) මහාචාර්ය රනිල් ද සිල්වා මහතාගේ ආරාධනාවකට අනුව 2018 ජුලි මස 19 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණි මහාචාර්ය අතුල බි. ආටියගල මහතා සමඟ කෙරුණු ඵලදායි සාකච්ඡාවන්ට අනුව ඉදිරියේදී ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් වල 15 වැනි ස්ථානය හිමි...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අධ්‍යයනාංශයේ අවසන් වසර උපාධි අපේක්ෂකයෙක් වන දුලාන් ඩයස් විසින් 2018 ඔක්තෝම්බර් මස 09 සිට 13 වැනිදා දක්වා චීනයේ පැවති ආසියා පැසිෆික් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ මිත්‍රත්ව සම්මාන 2018 දී තෘතික ශිෂ්‍ය ව්‍යාපෘතියක් වෙනුවෙන් රන් සම්මානය දිනා ගත්තේය. පරිගණක විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය ටි. ජි. අයි. ප්‍රනාන්දු මහතා විසින් අධික්ෂණය කල මෙම...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලිය ආදී විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් 3 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ “ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප ප්‍රණාම 2018” මෙවර 2018 ඔක්තෝම්බර් මස 17 වැනිදා කොළඹ “වෝටර්ස් එඩ්ජ්” හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය. මේ අවස්ථාව සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ආදී විද්‍යාර්ථයින්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්. එච්. කේ. එච්. වෑගපිටිය...
Read More

Recent Comments