January 28, 2019

Day

Innovate Sri Lanka - University of Sri Jayewardenepura
ලොව පුරා සමාජ ප්‍රසාදය හිමි වන නවෝත්පාදන හා නව නිපැයුම් ශ්‍රී ලාංකික අප හට නම් අරුමයක් නොවේ. රාවණ රජු, එතුමාගේ දඬු මොණරය වැනිදේ පිලිබඳ අසමින් හැදී වැඩුණු අපගේ ජාන තුල නව නිපැයුම් හා නව නිෂ්පාදන ගැබ් වී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල නවෝත්පාදන ක්ෂේත්‍ර සංකේතය වන මෙම ලාංඡනය සඳහා ලෝක ප්‍රසිද්ධ හා ලොව පුරා විද්වතුන්...
Read More
විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා තරු අගයන වාර්ෂික වර්ණ ප්‍රධානෝත්සවය ඉතා විචිත්‍රවත්ව 2019 ජනවාරි මස 22 වන දින බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේදී පැවැත්විණ. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහභාගී වූ අතර පිඨයන්හි පීඨාධිපතිවරුන්, අධ්‍යනාංශ ප්‍රධානීවරුන්, ක්‍රීඩා උපදේශක මණ්ඩලයේ මහත්ම මහත්මීන් හා අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජික වරුන්ද මෙම...
Read More

Recent Comments