July 22, 2019

Day

Japura ranks 4th in webometrics top google profile ranking
වෙබෝමෙට්‍රික්ස්ට්‍ සිය විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල කොටසක් ලෙස 2019 ජූලි විනිවිද භාවය පිළිබඳ (විවෘතභාවය) දර්ශකය නිකුත් කර තිබේ. මෙම 2019 ජූලි මාසයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ 4 වන ස්ථානයට පත්විය. ශ්‍රේණිගත කිරීම් :  https://www.webometrics.info/en/transparent වැඩිදුර තොරතුරු සඳහා : https://www.sjp.ac.lk/news/japura-university-becomes-4th-2019-july-webometrics-top-google-citation-rankings/
Read More
ශ්‍රී ලංකා විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද ‘ශිල්ප සේනා – ශ්‍රී ලංකා තාක්ෂණික විප්ලවය’  2019 ජූලි මස 18 වන දින සිට 21 වන දින දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී පැවැත්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛව තාක්‍ෂණ හා ස්නායු විද්‍යාව පිළිබඳ නවෝත්පාදන මධ්‍යස්ථානය (ICIBN), ක්ෂේත්‍රයේ තාක්‍ෂණික කලාපයක් සංවිධානය කිරීමේ අනුබද්ධ හවුල්කරුවෙකු බවට පත්ව ඇත. මෙම ප්‍රදර්ශනයේ පරමාර්ථය...
Read More

Recent Comments