Chamara Lanka

By

ස්වභාවික නිෂ්පාදන අපමිශ්‍රණය වැලැක්වීම සහ ඖෂධ ප්‍රවර්ධනය සඳහා වූ වැඩමුළුව යටතේ අපගේ ස්වභාවික නිෂ්පාදනවල අකුටිලත්වය සහතික කිරීමට ඩීන්ඒ තීරු සංකේතය යන මැයෙන් සංවිධානය කරන ලද වැඩමුළුව තායිවානයේ ජාතික සන් යත් සෙන් විශ්ව විද්‍යාලයේ සහයෝගීත්වයෙන් 2018 නොවැම්බර් මස 16 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේදී පැවැත්විය. Professor Yu –Chung Chiang delivering his lecture...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ ශ්‍රාස්ත්‍රවේදී ඉංග්‍රීසි (සාමාන්‍ය) බාහිර උපාධිය සහ පරිසර සහ සංවර්ධන අධ්‍යයනයේ සමාජීය විද්‍යා බාහිර උපාධිය යන උපාධි දෙකේ නම්නිකරන වැඩසටහන් 2 ක 2018 ඔක්තෝම්බර් මස 07 වැනිදා පැවැත්විය.  
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් මෙහයවන පරිගණක මුලික කරගත් දත්ත විශ්ලේෂණය පිලිබඳ පුහුණු වැඩසටහනක් 2018 නොවැම්බර් මස ආරම්භ වන අතර එහි දේශන සෙනසුරාදා දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා පැවැත්වේ. අයදුම් කිරීමේ අවසාන දිනය : 2018 ඔක්තෝම්බර් මස 30  වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/management-commerce/training-programme-computer-based-data-analysis-call-applications-2018
Read More
උපාධි ලෝගු සහ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම. 2018 සැප්තැම්බර් මස 01 සහ 02 දෙදින පෙරවරු 09.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා සහ පස්වරු 01.00 සිට පස්වරු 04.00 දක්වා උපාධි ලෝගු සහ ප්‍රවේශ පත්‍ර අදාළ පීඨයෙන් නිකුත් කරනු ලැබේ. උපාධි ලෝගුව සහ සාටකය සඳහා මුදල් ගෙවීම. උපාධි ලෝගුව හා සාටකය ලබා ගැනීම සඳහා රු. 3000/- ක තැන්පතු...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ එක්ව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 2016 දී ආරම්භ කල රජගල කැණීම් තවදුරටත් යමින් 2018 මැයි මස 21 වැනිදා සිට ජුනි මස 02 වැනිදා දක්වා අන්තර්ජාතික මට්ටමේ කැණීමක් සිදු කිරිමට නියමිතය. මේ සඳහා මුලිකත්වය ගනු ලබන්නේ විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයයි. අම්පාර දිස්ත්‍රිකයේ සිදු කරන පළමු ප්‍රාග් ඓතිහාසික කැණීම මෙය වන අතර ඒ සඳහා සහභාගී වීමට...
Read More
මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ 2018 අධ්‍යයන පටිපාටි ප්‍රවර්ධන ක්‍රියාවලිය පිලිබඳ වූ වැඩසටහන 2018 මැයි මස 25 වැනිදා පිඨාධිපති මහාචාර්ය ඩි. පි. එස්. චන්ද්‍රකුමාර  මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විය.
Read More
බටහිර ඕස්ට්‍රේලියාවේ බෞද්ධ සමිතියේ ආචාර්ය අජාන් සුජාතෝ තෙර සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු විශ්විද්‍යාලීය ප්‍රජාව අතර හමුවක් 2018 මැයි මස 25 පැවති අතර උන්වහන්සේ විසින් රචිත පොත් ඇතුළු වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/buddhism/meeting-bhante-ajahn-sujato-australia/
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලීය උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා හට 2018 මැයි මස 04 වන දින මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙහි පැවති “පුජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ 107 වැනි ගුණානුස්මරණය” උත්සවයේදී පිරිවෙනාධිපති ස්වාමින් වහන්සේ විසින් ගෞරව උපාධියක් පිරිනමන ලදී. මහාචාර්ය සම්පත් අමරතුංග මහතා හට මලයාසියාවේ පිහිටි ධර්ම බෞද්ධ විශ්විද්‍යාලයදී, 2017 දෙසැම්බර් මස 3 වනදා තවත් උසස් උපාධියක් පිරිනමනලදී
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ චීන භාෂා උපාධියක් ස්ථාපිත කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ චීන සංචාරය අතර සිදුවිය. ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ ව්‍යවසායකත්ව අධ්‍යයනාංශය සමඟ 2015 සිට පැවති සහයෝගිතාවයේ ප්‍රතිපලයක් වශයෙන් අත්සන් තැබුණු අවබෝධතා ගීවිසුම පිලිබඳ වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න :  www.sjp.ac.lk/academic/usj-signs-mou-zhejiang-shuren-university-vice-chancellors-visit-china/
Read More
අපරාධ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව 2018/2019 හි අයදුම්පත බාගත කරගැනීම සඳහා පිවිසෙන්න  
Read More
1 2 3 21

Recent Comments