Home / 14 වැනි අන්තර්ජාතික පාලි හා බෞද්ධ අධ්‍යයන සමුළුව 2018

 

This post is also available in: English

14 වැනි අන්තර්ජාතික පාලි හා බෞද්ධ අධ්‍යයන සමුළුව 2018 දෙසැම්බර් මස 19 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී පැවැත්වේ. විශ්වවිද්‍යාලයේ මානවශ්‍රාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශය විසින් සංවිධානය කරනු ලබන මෙම සමුළුවේදී පහත දක්වා ඇති තේමාවන් යටතේ ඉදිරිපත් කිරීම් සිදු කෙරෙනු ඇත.

  • පාලි භාෂාව හා සාහිත්‍ය
  • බෞද්ධ දර්ශනය
  • බෞද්ධ සංස්කෘතිය හා ශිෂ්ටාචාරය
  • භාවනාව
  • බෞද්ධ මනෝ විද්‍යව හා උපදේශනය
  • පාලි හා බෞද්ධ අධ්‍යයන ක්‍රේෂ්ත්‍රයට අයත් වන වෙනත් ඕනෑම තේමාවක්

 

Related Posts Plugin for WordPress, Blogger...