Home / සිසී අරුන්දතී 2017

 

This post is also available in: English


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ ශිෂ්‍ය සංගමය විසින් 2001 වසරේ සිට සංවිධානය කරන “සිසී අරුන්දතී” වැඩසටහන මෙවරත් 2017 අගෝස්තු මස 08 වැනිදා කොළොඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

මෙම ප්‍රසාංගික ප්‍රසංගය හරහා ලැබෙන අදායම සම්පුර්ණයෙන් බැර කෙරෙනුයේ “සිප් සයුර” වැඩසටහන හරහා රත්නපුර දිස්ත්‍රිකයේ ග්‍රාමීය පාසලක් වූ හුනුවල ධර්මරාජ මහා විද්‍යාලයට අංග සම්පුර්ණ පරිගණක විද්‍යාගාරයක් ලබා දීම සඳහාය.

Related Posts Plugin for WordPress, Blogger...