ජපානයේ චෝව් විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සංචාරයක

ජපානයේ චෝව් විශ්ව විද්‍යාලයේ ප්‍රතිපත්ති අධ්‍යයන පීඨයේ මහාචාර්ය ශුන්ජි හොසාකා මහතා සහ උපාධි අපේක්ෂක සිසුන් දස දෙනෙක් 2019 පෙබරවාරි මස 25 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට පැමිණියහ.ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ සිසුන් හා ආචාර්යවරුන් ජපානයේ චෝව් විශ්ව විද්‍යාලය සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුමෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම නියෝජිතයන්ගේ පැමිණීම සිදු විය.

 

 

Related Posts Plugin for WordPress, Blogger...

Upcoming Events

There are no upcoming events at this time.

News