ජේය්ෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව වැඩබලන උපකුලපතිතුමා වශයෙන් පත්වේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පීඨාධිපති ජේය්ෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව වැඩබලන උපකුලපතිතුමා වශයෙන් පත්වේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති තුමා වන ජේය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිතුමා ලෙස වැඩ භාරගත් හෙයින් ජේය්ෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව වැඩබලන උපකුලපතිතුමා වශයෙන් පත්වන ලදී.

Related Posts Plugin for WordPress, Blogger...

Upcoming Events

There are no upcoming events at this time.

Recent Posts