උපකුලපති සංචාරය අතර ජපුර සහ චීන විශ්වවිද්‍යාලයක් අතර අවබෝධතා ගිවිසුමක්


ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ චීන භාෂා උපාධියක් ස්ථාපිත කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ චීන සංචාරය අතර සිදුවිය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ ව්‍යවසායකත්ව අධ්‍යයනාංශය සමඟ 2015 සිට පැවති සහයෝගිතාවයේ ප්‍රතිපලයක් වශයෙන් අත්සන් තැබුණු අවබෝධතා ගීවිසුම පිලිබඳ වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න :  www.sjp.ac.lk/academic/usj-signs-mou-zhejiang-shuren-university-vice-chancellors-visit-china/

Related Posts Plugin for WordPress, Blogger...
About the author

The Founder of webclanka ( http://www.chamara.webclanka.com/ )

News