October 26, 2016

Day

university-investment-day-2016
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මුල්‍ය අධ්‍යයන අංශයේ පීඨාධිපති තුමාගේ අධීක්ෂණය යටතේ එම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද “විශ්ව විද්‍යාල ආයෝජන දිනය” 2016 ඔක්තෝම්බර් මස 25 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන සහ වාණිජ පිඨයේදී පැවැත්විය.  
Read More
brain_aging
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව නිපැයුම් සදහා වූ අන්තර් විෂය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතා පන්ජාබ් විශ්ව විද්‍යාලයේ පැවති 8 වැනි මුලික විද්‍යා අධ්‍යයන සමුළුවේදී දේශනයක් පවත්වයි. වැඩිදුර තොරතුරු : http://timesofindia.indiatimes.com/city/chandigarh/Sri-Lankan-neuroscientist-talks-about-benefits-of-tea-for-brain-ageing/articleshow/55050176.cms    
Read More

Recent Comments