October 2016

Month

welsaye-geththama
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ 3 වැනි වසරේ ඉගෙනුම ලබන ඉෂාරා අමාලි කන්නන්ගරගේ සිසුවියගේ “වේල්සයේ ගෙත්තම” කුළුදුල් නවකතාව දොරට වැඩුම 2016 ඔක්තෝම්බර් මස 26 වැනි දින සුමංගල ශාලාවේදී පැවැත්විය. මේ අවස්ථාව සදහා භාෂා ,සංස්කෘතික අධ්‍යයන හා රංග කලා අධ්‍යයනාංශයේ මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ මහතා, වන හා පරිසර විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය ප්‍රියාන් පෙරේරා, කුසුමලතා...
Read More
university-investment-day-2016
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මුල්‍ය අධ්‍යයන අංශයේ පීඨාධිපති තුමාගේ අධීක්ෂණය යටතේ එම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද “විශ්ව විද්‍යාල ආයෝජන දිනය” 2016 ඔක්තෝම්බර් මස 25 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන සහ වාණිජ පිඨයේදී පැවැත්විය.  
Read More
brain_aging
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව නිපැයුම් සදහා වූ අන්තර් විෂය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතා පන්ජාබ් විශ්ව විද්‍යාලයේ පැවති 8 වැනි මුලික විද්‍යා අධ්‍යයන සමුළුවේදී දේශනයක් පවත්වයි. වැඩිදුර තොරතුරු : http://timesofindia.indiatimes.com/city/chandigarh/Sri-Lankan-neuroscientist-talks-about-benefits-of-tea-for-brain-ageing/articleshow/55050176.cms    
Read More
Opening of FAS board room
  විද්‍යා රැස්වීම් ශාලාව විවෘත කිරීමේ උත්සවය 2016 ඔක්තෝම්බර් මස 24 වැනි දින සවස 3.00 ට ව්‍යවහාරික විද්‍යා පීඨයේ නව ගොඩනැගිලි සංකීර්ණයේ 3 වැනි මහලේදී පැවැත්විය. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, හිටපු උප කුලපති එන්. එල්. ඒ. කරුණාරත්න, ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ, ව්‍යවහාරික විද්‍යා...
Read More
recollections-2016
ජපුර කතෝලික උපාධිධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ” අනුස්මරණ 2016 – සී ප්ලස් සමඟ ගී ගයන්න ” සංගීත සැදැවේ ප්‍රධාන අරමුණ වනුයේ විශ්ව විද්‍යාල සිසුන් සදහා වූ ඔවුන්ගේ ශිෂ්‍යත්ව අරමුදල ශක්තිමත් කිරීමයි. ඡායාරූප : ක්‍රිස්ටි රොජර්ස් සහ ශෂිත මධුෂාන් See more : https://www.facebook.com/kevin.r.fernando/media_set?set=a.1322381634459081.1073741861.100000617721782&type=3
Read More
HR night 2016
විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ” මානව සම්පත් රාත්‍රිය ” 2016 ඔක්තෝම්බර් මස 22 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විය. මේ අවස්ථාව සදහා විශ්ව විද්‍යාලයේ නිලධාරීන් සහ අධ්‍යයන අංශයේ ආදී විද්‍යාර්ථයින්, සිසුන් සහ දෙපාර්තමේන්තුව සමඟ එක්ව සිටින ආයතන සහභාගී විය.
Read More
5th-asian-primate-symposium
ප්‍රයිමෙටාවන් පිළිබද පස්වන ජාත්‍යන්තර ශාස්ත්‍රීය සම්මන්ත්‍රණය ඔක්තෝම්බර් මස 18 වැනිදා සිට 20 වැනිදා දක්වා ගල්කිස්ස හෝටලයේදී පැවැත්වුවා. මෙම සමුළුව සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශය සහ කියොතෝ විශ්ව විද්‍යාලයේ ප්‍රයිමෙටාවන් පිළිබද පර්යේෂණ ආයතනයයි. මෙම සමුළුවේ දේශීය මුලසුන හෙබවූයේ මහාචාර්ය චාමලී නාහල්ලගේ සහ ජාත්යන්තර සංවිධාන සම පුටු හෙබවූයේ...
Read More
iCMA 2016
” බහුවිධ ප්‍රවේශනය පිළිබඳ අන්තර්ජාතික සමුළුව iCMA 2016 ” 2016 ඔක්තෝම්බර් මස 12 වැනිදා සිට 14 වැනිදා දක්වා මාරවිල ක්ලබ් පාම් බේ හෝටලයේදී පැවැත්විය. මෙය සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධි අධ්යයන පීඨය සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයයි. මේ අවස්ථාව සදහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස ගරු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහභාගි...
Read More
A memorable farewell to the students who’re off to India
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්යවරු දෙදෙනෙකු හා පුරාවිද්‍යා විශේෂ උපාධි තෙවන වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන් 25 දෙනෙකු 2016.10.15 දින සිට 2016.10.30 වන දින දක්වා ඉන්දියාවේ ඩෙකෑන් විශ්වවිද්‍යාලයේ ප්‍රායෝගික පුහුණු වැඩමුලුවකට සහභාගීවීමට නියමිත අතර ඒ නිමිතිකරගෙන උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ හා පීඨාධිපති ඩී.පී.එස්. චන්ද්‍රකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් එම පුහුණුවට සහභාගී වන සිසුන්ට සුභපැතීමේ හමුවක්...
Read More
professional-skill-development-program
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව හා සමාජ විද්‍යා පීඨය මගින් සංවිධානය කරනු ලබන උසස් පෙළ ආර්ථික විද්‍යා ගුරුවරුන් සඳහා වූ වෘත්තීය නිපුණතා සංවර්ධන වැඩසටහනක්  2016 ඔක්තෝම්බර් මස හත සහ අට යන දෙදින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තිලකරත්න අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.
Read More
1 2

Recent Comments