January 17, 2017

Day

Mr Nalaka Wijekoon
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්යාව පිළිබඳ නව නිපැයුම් සදහා වූ අන්තර් විෂය මධ්‍යස්ථානයේ, ව්‍යුහ විද්‍යාව පිළිබද ආචාර්ය උපාධියක් හදාරන නාලක විජේකෝන් මහතාට ජපානයේ පැවති අන්තර්ජාතික වැඩමුළුවකදී (https://unit.aist.go.jp/bmd/en/event/index) හොඳම පෝස්ටර් ඉදිරිපත් කිරීමේ සම්මානය ලැබී ඇත. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/mr-nalaka-wijekoon-won-the-best-poster-presentation-award-and-a-gold-medal-at-japan/  
Read More
1st issue of HRM
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශයේ ආචාර්ය දුශාර් දයාරත්න මහතා විසින් මානව සම්පත් කළමනාකරණය පිලිබඳ පොතක් ලියා ප්‍රකාශනයට පත් කෙරේ. එහි ඩිජිටල් පිටපත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය පුස්තකාලයෙන් ලබා ගත හැක. http://dr.lib.sjp.ac.lk/handle/123456789/3601  
Read More

Recent Comments