March 27, 2017

Day

Library
2017 උපාධි ප්‍රදානෝත්සවය සදහා සහභාගී වන සිසුන් සදහා පුස්තකාලය නිෂ්කාශන සහතිකය නිකුත් කිරීම 2017 මාර්තු මස 27 වැනි දින සිට ප්‍රධාන පුස්තකාලයේදී සිදු කෙරේ. වැඩිදුර විස්තර : 011-2758532
Read More
Sewabhinandana
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් ඉටු කරන ලද සේවය අගය කිරීම සඳහා පැවැත්වූ සේවාභිනන්දන 2017 සම්මාන ප්‍රදානය 2017 මාර්තු මස 09 වැනිදින කොළඹ දී පැවැත්විය.
Read More

Recent Comments