March 31, 2017

Day

Haritha Wasanthaya
මෙවර සිංහල අලුත් අවුරුදු උදාව නිමිති කොට ගෙන වන හා පාරිසරික අධ්‍යයනාංශය මගින් සංවිධානය කරන ලද හරිත වසන්තය – 2017 මැදින් මස ගුරු දින උදෑසන 8 කණිසමේ සිට සැන්දෑ යාමයේ 6 කණිසම පමණ දක්වා අධ්‍යනාංශ පරිශ්‍රයේදී පැවැත්විය. මෙහිදී සම්ප්‍රදායික ජන ක්‍රීඩා රැසක් පැවැත්විය. ඒ අතරට  හොදම සිනහව, එළුවන් කෑම, අලියට ඇහැ තැබීම, ඔන්චිලි වාරම් සහ...
Read More

Recent Comments