May 8, 2017

Day

Reforestration of Yagirala
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයට අනුබද්ධ තිරසාරත්වය සඳහා කේන්ද්‍රය සහ පෞද්ගලික ආයතනයක් සමග යගිරල වන රක්ෂිතයේ අක්කර 17 ක් යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහනේ සමාරම්භය 2017 මැයි මස 05 වැනිදා යගිරලදී සිදුවිය.
Read More

Recent Comments