August 30, 2017

Day

යගිරල වනයේ අක්කර 5 ක භුමි භාගයක් ඔසු උයනක් බවට සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තිරසාරත්වය සඳහා කේන්ද්‍රය සහ “මාස්” ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම 2017 අගෝස්තු මස 29 වැනිදා උපකුලපති කාර්යාලයේදී සිදුවිය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අත්සන් තැබූ අතර මේ අවස්ථාව සඳහා තිරසාරත්වය සඳහා...
Read More
Foundation stone laying ceremony of proposed staff quarters building of University of Sri Jayewardenepura
යෝජිත ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩල නිල නිවාසය සඳහා මුල් ගල තැබීමේ උත්සවය 2017 අගෝස්තු මස 28 වැනිදා බොරලස්ගමුවේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
UGC approved the Establishment of the Department of Sports Science
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ අධ්‍යයනාංශයක් ලෙස ක්‍රීඩා අධ්‍යයනාංශය ස්ථාපිත කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලැබී ඇත. මේ වන විටත් ප්‍රථම ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධිධාරීන් කණ්ඩායම තම උපාධිය සාර්ථකව අවසන් කර ඇති අතර මෙවර 43 වැනි උපාධි ප්‍රධානෝත්සවයේදී ඔවුන් තම උපාධි ලබා ගන්නවා ඇත.. ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධිය පිලිබඳ වැඩිදුර...
Read More

Recent Comments