November 15, 2017

Day

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයනාංශය විසින් පිනමනු ලබන භූගෝලීය තොරතුරු පද්ධති සහ දුරස්ථ සංවේදන පිළිබඳ ඩිප්ලෝමාව 2018 සඳහා 2018 ජනවාරි 15 ​​දිනට පෙර අයදුම් කල හැකිය. දේශන පැවැත්වෙන වේලාව :සෙනසුරාදා දිනයන්හි පෙ. ව. 8.00 සිට ප. ව. 5.00 දක්වා කාලය : අවුරුදු 01 මාධ්‍ය : ඉංග්‍රීසි පාඨමාලා ගාස්තුව: රු. 60,000 / = වැඩිදුර විස්තර...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පරිසරික විද්‍යා අධ්‍යයනාංශය මගින් අඛණ්ඩව 22 වැනි වතාවටත් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර වන හා පාරිසරික සමුළුව 2017 නොවැම්බර් මස 10 සහ 11 යන දෙදින වස්කඩුවේදී සාර්ථකව පැවැත්විය. “තිරසාර සේවාවක් සැපයීම සඳහා සම්පත් කළමනාකරණය” යන තේමාව යටතේ පැවති සමුළුව ගරු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ පණිවිඩය කියවීමත් සමඟ ආරම්භවිය. ශ්‍රී ජයවර්ධනපුර...
Read More

Recent Comments