December 21, 2017

Day

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය “වෙබ් ඔෆ් සයන්ස්” සේවාව මිලදීගෙන ඇති අතර මේ සඳහා විශ්වවිද්‍යාලීය සිසුන් හා කාර්ය මණ්ඩලයට ප්‍රවේශ වියහැක. මේ සඳහා පිවිසෙන්න : https://apps.webofknowledge.com/WOS_GeneralSearch_input.do?product=WOS&search_mode=GeneralSearch&SID=E3HFzG6J8ITulnfkrKp&preferencesSaved=
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ අලෙවි කළමනාකරණය අධ්‍යයනාංශය සංවිධානය කරන වාර්ෂික රැකියා පොළට සමගාමීව 2017 දෙසැම්බර් මස 19 වැනිදා නිරංජන පෙරේරා මහතා මෙහයවූ ආරාධිත දේශනයක් පැවැත්විය.
Read More

Recent Comments