April 10, 2018

Day

ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨයේ ව්‍යුහවිද්‍යා අධ්‍යයනාංශයේ ජාන ගත රෝග විනිශ්චය විද්‍යාගාරයේ සිට 2018 අප්‍රේල් මස 09 වැනිදා ජපානයේ පැවති “පෙනහළු පිළිකා ප්‍රතිකාර” සම්බන්ධ දේශනයකට “ස්කයිප්” තාක්ෂණය හරහා සජීවීව සම්බන්ධ වීමට විශ්වවිද්‍යාලීය නියෝජතයින් හට හැකිවිය. දේශකයාගේ සාරාංශ පර්යේෂණ නිබන්ධනය සහ වැඩිදුර විස්තර : www.sjp.ac.lk/academic/online-lecture-drug-discovery-targeting-egfr-mutations-lung-cancer-therapy/
Read More

Recent Comments