July 30, 2018

Day

අනාගත නායකත්වය මානසිකව සහ කායිකව ශක්තිමත් කිරීමේ මුලික අරමුණ ඇතිව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණ අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද “ආගන්තුකයින් 2018” පිළිවෙලින් කොළඹ, මිරිස්ස, සහ වැලිගම යන ප්‍රදේශවලදී 2018 ජුලි මස 20 සිට 22 දක්වා පැවැත් වූ අතර මෙහි අරම්භක උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.  
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය අධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් අදාළ සුදුසුකම් සපුරා ඇති අපේක්ෂකයන්ගෙන් පහත සඳහන් තනතුරු සඳහා 2018.08.20  දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ. භාෂා, සංස්කෘතික අධ්‍යයන හා ප්‍රාසංගික කලා අධ්‍යයනාංශය  නිර්මාණාත්මකසංගීතතාක්ෂණයවිෂයයපිළිබඳජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (I ශ්‍රේණිය)/ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (II ශ්‍රේණිය)/ කථිකාචාර්ය (ආධුනික)තනතුර නිර්මාණාත්මක සංගීත තාක්ෂණය විශේෂ ක්ෂේත්‍රය පිළිබඳ(නිර්මාණාත්මක සංගීත...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෑතකදී ජෙය්ෂ්ඨ මහාචාර්ය ධුරයෙන් පිදුම් ලද අතර ඒ වෙනුවෙන් කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පිඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද අභිනන්දන උත්සවය 2018 ජුලි මස 26 වැනිදා පැවැත්විය.
Read More

Recent Comments