September 20, 2018

Day

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් මෙහයවන පරිගණක මුලික කරගත් දත්ත විශ්ලේෂණය පිලිබඳ පුහුණු වැඩසටහනක් 2018 නොවැම්බර් මස ආරම්භ වන අතර එහි දේශන සෙනසුරාදා දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා පැවැත්වේ. අයදුම් කිරීමේ අවසාන දිනය : 2018 ඔක්තෝම්බර් මස 30  වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/management-commerce/training-programme-computer-based-data-analysis-call-applications-2018
Read More
පාඨමාලව සඳහා ඉල්ලුම් කිරීමට හා වැඩිදුර විස්තර දැනගැනීමට පිවිසෙන්න : www.sjp.ac.lk/courses/postgraduate-diploma-marketing-management
Read More

Recent Comments