November 3, 2018

Day

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව්‍යකරණ නවෝත්පාදන හා වෙළෙඳ අවස්ථා ඇති කිරීමේ කවුන්සිලයේ සාමාජිකයන් සහ ආචාර්ය බන්දුල විජේ මහතා අතර විශේෂ හමුවක් 2018 නොවැම්බර් මස 01 වැනිදා කළමනාකරණ පශ්චාත් ආයතනයේදී පැවැත්විය. නව්‍යකරණ නවෝත්පාදන හා වෙළෙඳ අවස්ථා ඇති කිරීමේ කවුන්සිලයේ සාමාජිකක් වන ආචාර්ය බන්දුල විජේ මහතා හෘදවහිනි උපකරණය නිපදවීමේ පුරෝගාමියෙක් වන අතර මෙම හමුවේ අරමුනවුයේ  2019 නව්‍යකරණ හා නවෝත්පාදන තරඟාවලියේ සහ...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ වාණිජ සහ විද්‍යා කළමනාකරණ යන බාහිර උපාධි දෙකෙහි නව බඳවාගැනීමේ නම්නිකරන වැඩසටහන් 2 ක 2018 ඔක්තෝම්බර් මස 27 වැනිදා පැවැත්විය.
Read More

Recent Comments