March 14, 2019

Day

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදී ශිෂ්‍යයන් විසින් ව්‍යවසායකයන් වන බණ්ඩාර දිසානායක මහතා හා ඩබ්ලිවු.කේ.එච්.වෑගපිටිය මහතා හට සම්මාන ප්‍රදානය කිරීමේ උළෙලක් 2019 පෙබරවාරි මස 26 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ හා තවත් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.  
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ක්‍රිකට් කණ්ඩායම කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායම පරදා ජයගනී. 2019 මාර්තු මස 13 වන දින කුරේ පිටියේ ඕවර 25 ක තරඟයක් ලෙස මෙය පැවැත්වුණු අතර වෛද්‍ය කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 139ක් පමණක් වන අතර ජපුර වෛද්‍ය සිසුන් ඕවර 16කදී ලකුණු 140ක් ලබාගන්නා ලදී. ජපුර වෛද්‍ය සිසුන් හා...
Read More

Recent Comments