July 19, 2019

Day

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නව පීඨාධිපතිතුමා ලෙස ආචාර්ය චමින්ද කොන්තසිංහ මහතා රාජකාරි භාර ගනී. 2019 ජූලි මස 15 වන දින පැවැත්වූ මේ උත්සවය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාද පීඨවල පීඨාධිපතිවරුන්ද අධ්‍යනාංශ ප්‍රධානීවරුන්ද ආචාර්යවරුන්ද තවත් සම්භාවනීය අමුත්තන් රැසක්ද සහභාගී විය. Dr. Chaminda Konthesingha Google Scholar Profile>> 
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශය හා මහ බැංකුවේ බැංකු අධ්‍යයනය මධ්‍යස්ථානය සමග සහයෝගීතාවයෙන් පැවැත්වූ “ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ කාර්යභාරය” නම් වැඩමුළුව 2019 ජූලි මස 11 හා 12 වන දිනවලදී රාජගිරිය බැංකු අධ්‍යයනය මධ්‍යස්ථානයේ දී අවසන් වසර සිසුන් සඳහා පැවැත්විණ.
Read More

Recent Comments