උසස් අධ්‍යාපන ඉගැන්වීම පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාව 2019

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථානය මෙහෙයවන උසස් අධ්‍යාපන ඉගැන්වීම පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාවට අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදු කරන අතර සම්පූර්ණ කරන ලද ජීව දත්ත පත සමග 2019 මාර්තු 29 වන දින හෝ ඊට පෙර ලියාපදිංචි තැපෑලෙන් ලියාපදිංචි විය යුතුය.

වැඩිදුර විස්තර : https://www.sjp.ac.lk/courses/certificate-course-teaching-higher-education-cthe-2019/

Related Posts Plugin for WordPress, Blogger...

News