ශ්‍රී ලංකා කනිෂ්ඨ ව්‍යාපාරික ආර්ථික විද්‍යාඥයන්ගේ පළමු ආර්ථික සමුළුව – 2019

ශ්‍රී ලංකා කනිෂ්ඨ ව්‍යාපාරික ආර්ථික විද්‍යාඥයන්ගේ පළමු ආර්ථික සමුළුව 2019 අගෝස්තු මස 15 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යයන මධ්‍යස්ථානයේදී පැවැත්විණ. සමුළුවේ සමාරම්භක උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

 

Related Posts Plugin for WordPress, Blogger...

News