VC

Tag

commemoration of Rev Weliwitiye Sri Soratha Thero (1)
  ලාංකේය පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීමට අමිල මෙහෙවරක් ඉටු කල වැලිවිටියේ සෝරත හිමියන්ගේ 53 වන මතක සැමරුම ජුලි මස 16 වනදා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි. වැඩි විස්තර සඳහා පිවිසෙන්න : http://www.sjp.ac.lk/news/commemoration-of-rev-weliwitiye-sri-soratha-thero/
Read More
ඉතිහාසය හා පුරා විද්‍යා අධ්‍යනාංශය විසින්  පුර විද්‍යා පර්යේෂණ, සංරක්ෂණ කටයුතු, සහ ඒ හා සබැදී විවිධ ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කරන අතර රාජගල පුරා විද්‍යා ව්‍යාපෘතියේ තොරතුරු ඇතුලත් නිල වෙබ්  අඩවිය දියත් කිරීමේ උළෙල උපකුලපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. වැඩි විස්තර සඳහා පිවිසෙන්න :http://www.sjp.ac.lk/news/website-launch-of-rajagala-archeological-project/
Read More
  වැඩි විස්තර සඳහා පිවිසෙන්න  : http://www.cisi.org/cisiweb2/cisi-news/s-i-review-article/university-of-sri-jayewardenepura-joins-the-cisi-s-worldwide-network-of-partner-universities
Read More
වැඩි විස්තර සඳහා පිවිසෙන්න:http://www.sjp.ac.lk/news/academic-and-student-teacher-exchange-programmes-with-honghe-university-china/
Read More
ඕස්ට්‍රේලියානු විද්‍යාර්ථීන්ගේ සංගමය මගින් පිරිනමන විශ්ව විද්‍යාලයේ ආර්ථික අපහසුතා වලින් පෙලෙන සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ රැස්වීම 2016.05.17 වන දින පෙ.ව 9.00 සිට පැවැත්විණි. This post is also available in English
Read More
එංගලන්තයේ රාජකීය කෘෂිකර්ම විශ්ව විද්යාලයේ මහාචාර්ය අලි පර්සා මහතා පසුගිය මැයි 4-6 දෙදින දේපල කළමනාකරණය හා තක්සේරුකරණ උපාධි පාඨමාලාවේ බාහිර ඇගයීම  සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට පැමිණියේය.    
Read More
ආචාර්ය ගීතා තරංගනී මහත්මිය ජපුර වෘත්තිය මාර්ගෝපදේශන  ඒකකයේ අධ්‍යෂක ධූරයේ වැඩ භාර ගැනීමේ නිල උත්සවය මැයි මස 12 වනදා පැවැත්විණි.   This post is also available in English
Read More
1 29 30 31

Recent Comments