Home / Courses / ” ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලාව ” – අයදුම් කිරීමේ අවසන් දිනය දීර්ඝ කෙරේ.

 

This post is also available in: English

ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලාව – ඇතුල් වීම 09

සිසුන් සහ වෘතිකයන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ ඒකකය විසින් මෙම පාඨමාලාව නිර්මාණය කරන ලදී.

පාඨමාලාවේ ප්‍රධාන අරමුණ වනුයේ සහභාගි වන්නන්ගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය වැඩි දියුණු කිරීම සහ සංවර්ධනය කිරීමයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ ඒකකය මගින් 2016 ඔක්තෝබර් මස 2, 9, සහ 16 යන දිනවලදී උදෑසන 9.00 සිට දහවල් 12.00 දක්වා  සිසුන් ඇතුලත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම් ඒකකයේදී පැවැත්වේ.

විස්තර හා අයදුම් කිරීමේ ක්‍රියාවලිය:

Certificate Course in English – Application procedure

Related Posts Plugin for WordPress, Blogger...