July 6, 2016

Day

ඉතිහාසය හා පුරා විද්‍යා අධ්‍යනාංශය විසින්  පුර විද්‍යා පර්යේෂණ, සංරක්ෂණ කටයුතු, සහ ඒ හා සබැදී විවිධ ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කරන අතර රාජගල පුරා විද්‍යා ව්‍යාපෘතියේ තොරතුරු ඇතුලත් නිල වෙබ්  අඩවිය දියත් කිරීමේ උළෙල උපකුලපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. වැඩි විස්තර සඳහා පිවිසෙන්න :http://www.sjp.ac.lk/news/website-launch-of-rajagala-archeological-project/
Read More

Recent Comments