July 25, 2016

Day

2015/2016 අධ්‍යයන වර්ෂය (2017-වර්ෂය) වෙනුවෙන් නේවාසික පහසුකම් අවශ්‍ය සිසුන් සඳහා 2016.08.01 දින සිට නේවාසිකාගාර අයදුම්පත් නිකුත් කරණු ලැබේ. නේවාසික පහසුකම් අවශ්‍ය සිසුන් www.sjp.ac.lk/students/ විශ්වවිද්‍යාලීය වෙබ් අඩවිය හරහා අයදුම්පත් ලබාගෙන 2016.09.30 දිනට පෙර ශිෂ්‍ය සුභසාධක අංශයේ තබා ඇති පොතෙහි භාරදුන් බවට අත්සන් කොට භාරදිය යුතුවේ. සැ.යු. නේවාසිකාගාරයන්හි පවතින්නේ සීමිත ඉඩපහසුකම් ප්‍රමාණයක් පමණක් වන බැවින් නේවාසිකාගාර පහසුකම්...
Read More

Recent Comments