August 2016

Month

IGP-with-Harendara-video
ජනාධිපතිතුමා සහ ආදී විද්‍යාර්ථින් (උපකුලපතිතුමා, මහැදුරු සුනිල් ආරියරත්න, පොලිස්පතිතුමා, විගණකාධිපති, ලේකම්වරු සහ සංස්ථා සභාපතිවරු) ජපුර ගැන දැක්වූ අදහස් ශ්‍රී ජයවර්ධනපුර ප‍්‍රදීප’ ප‍්‍රණාම සම්මාන උළෙල ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අගෝස්තු මස 8 වෙනි දා පස්වරු 6.30ට බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා රාජ්‍ය සේවයේ ඉහළම තනතුරු හොබවන විශිෂ්ටයෝ 47 දෙනෙක් ජනාධිපතිතුමා...
Read More
Prof Kennedy D Gunawardana
ගිණුම්කරණ දෙපාර්තමේන්තුවේ ගිණුම්කරණය සහ තොරතුරු පද්ධති පිළිබඳ මහාචාර්ය කෙනඩි ඩී. ගුණවර්ධන විසින් නෙදර්ලන්තයේ රොටර්ඩෑම් හි ඉරැස්මස් විශ්ව විද්‍යාලයේදී ” ශ්‍රී ලංකාව තුළ තිරසාර සංවර්ධනයේ අභියෝග සහ බාධක : උපාය මාර්ගික ප්‍රවේශයක් ” යන මැයෙන් 2016 අගෝස්තු මස 11 වන දින ආරාධිත දේශනයක් පත්වනු ඇති. නිවාස හා නාගරික සංවර්ධන අධ්‍යයනය සඳහා වූ ආයතනය ( IHS ),...
Read More
ෂේජියෑං ශුරෙන් විශ්ව විද්‍යාලයේ නව සේවා ආයතනයේ නියෝජ්‍ය පීඨාධිපති ආචාර්ය හන්ග් කුයිබෝ මහතා මාස 3 ක නිල පත්වීමක් සදහා ව්‍යසායකත්ව දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය. දෙපාර්තමේන්තුවට සම්බන්ධ ගරු සාමාජිකයෙක් ලෙස ක්ෂේත්‍ර ව්‍යසායකත්ව, නව නිපැයුම් සහ පර්යේෂණ ක්‍රමයන්හි අධ්‍යයන කටයුතුවල ඒ මහතා නිරත වේ. කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ පීඨාධිපති ආචාර්ය අනුර කුමාර සහ ව්‍යසායකත්ව දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ආර්....
Read More
1 2

Recent Comments