March 2017

Month

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රිකට් හා රග්බි කණ්ඩායම් සදහා අභිමානවත් අනුග්‍රහකත්ව දැක්වීමට ජපුර උපාධිධාරීන්ගේ සංගමය ඉදිරිපත් වේ. මේ සදහා වූ හමුවක් 2017 මාර්තු මස 17 දින පැවති අතර එහිදී අදාළ මුදල් පරිත්‍යාගයන් සිදුවිය.
Read More
Inauguration of the Centre for Gender Equity and Equality (18)
ස්ත්‍රී පුරුෂ සම කොටස් හා සමානාත්මතාව පිලිබඳ වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය මධ්‍යස්ථානයේ සමාරම්භක උත්සවය 2017 මාර්තු මස 16 වැනිදා පෙ.ව. 9.00 ට විශ්වවිද්‍යාලීය උපාධි අධ්‍යයන පීඨයේ අංක 1 සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.  
Read More
Academic Vacancies
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ මහාචාර්ය සහ කථිකාචාර්ය පුරප්පාඩු පිලිබඳ විස්තර ලබාගැනීම සදහා පහත යොමුව භාවිත කරන්න. www.sjp.ac.lk/news/professor-lecturer-vacancies-at-faculty-of-applied-sciences-usjp/
Read More
Journal of Tropical Forestry and Environment
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වන හා පරිසර විද්‍යා අධ්‍යයනාංශය මෙහෙයවන නිවර්තන වන විද්‍යා හා පරිසර සඟරාවේ අංක 2 (2016) වෙළුම 6 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සඟරා වෙබ් පිටුවේ පල කර ඇත. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/news/journal-of-tropical-forestry-and-environment-new-issue-published/
Read More
Center for Advance Material Research of Japura signs MOU with MAS
ජපුර උසස් ද්‍රව්‍ය පර්යේෂණ සදහා වූ මධ්‍යස්ථානය “මාස්” අයතනය සමග 2017 මාර්තු මස 15 වැනිදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි. මේ අවස්ථාව සදහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ “මාස්” අයතනයේ නියෝජිතයින් සහභාගී විය.
Read More
Training program
අයි. එස්. ඕ. 14064 ශ්‍රේණි පිළිබඳ පුහුණු වැඩසටහනක් 2017 මාර්තු මස 9 වැනිදා සහ 10 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය උපාධි අධ්‍යයන පීඨයේ අංක 1 සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය.
Read More
research
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය පර්යේෂණ සභාවේ අනුග්‍රහයෙන් පැවති පර්යේෂණ ප්‍රදාන පිරිනැමීම 2017 උත්සවය 2017 මාර්තු මස 6 වැනිදා පැවැත්විය.
Read More
Teaching in Higher Education
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල සංවර්ධන මධ්‍යස්ථානය මෙහෙයවන උසස් අධ්‍යාපන ඉගැන්වීම පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාවට අයදුම්පත් කැඳවීම. වැඩිදුර විස්තර : www.sjp.ac.lk/courses/certificate-course-in-teaching-in-higher-education/
Read More
Certificate awarding ceremony
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් සදහා වන තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සදහා පැවැත්වූ ත්‍රයි මාසික කළමනාකරණ සහතික පත්‍ර පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රධානය 2017 මාර්තු මස 5 වැනිදා කළමනාකරණ හා වාණිජ විද්‍යා පිඨයේ ප්‍රධාන ගොඩනැගිල්ලේදී පැවැත්විය.        
Read More
1 2 3

Recent Comments