July 2017

Month

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා අධ්‍යයනාංශයේ උපදේශක සුදර්ශන කිර්තිරත්න මහතාගේ “ක්‍රීඩා සමාජ විද්‍යාව” පොත දොරට වැඩුම 2017 ජුලි මස 05 වැනිදා පෙ.ව. 10.00 ට විශ්වවිද්‍යාලීය සුමංගල කියවීම් ශාලාවේදී පැවැත්විය.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පුජ්‍ය මහාචාර්ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන ස්වාමින් වහන්සේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ “යුරෝපියන් ටයිම්ස්” හි නියෝජිත එස්. නිකලස් මහතා සමඟ පැවති රැස්වීමක 2017 ජුලි මස 03 වැනිදා උපකුලපති කාර්යාලයේදී පැවැත්විය. මෙහිදී “යුරෝපියන් ටයිම්ස්” හි නියෝජිත එස්. නිකලස් මහතා යුරෝපයේ සහ අනෙකුත් සංවර්ධිත රටවල්හි උසස් අධ්‍යාපන ආයතන සමග...
Read More
මහාචාර්ය  මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේගේ මුල්‍යමය සහ තාක්ෂණික උපකරණ දායකත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දෘශ්‍යභාධිත සිසුන් සඳහා කථන ග්‍රන්ථ පෙලක් ජුනි මස 29 වන දින මානවශාස්ත්‍ර හා සමාජියවිද්‍යා පිඨ රැස්වීම් ශාලාවේදී එලි දැක්වුණි. මෙම සිසුන් සඳහා කියවීමට බේල් ක්‍රමයට පරිවර්තනය වූ ග්‍රන්ථවල හිගය ඔවුන්ගේ දෛනික අධ්‍යයන කටයුතු වලදී දැඩි අපහසුතාවයට පත් කරනු ලබන අතර මෙම කථන...
Read More
1 2 3

Recent Comments