August 2017

Month

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය විසින් සංවිධානය කරන ජපුර වෘත්තීමය දක්ෂතා සම්මාන ප්‍රධානෝත්සවයේ මෙවර සම්මනලාබින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ වල පළමු වටය 2017 අගෝස්තු මස 03 වැනිදා පැවති අතර මේ අවස්ථාව සඳහා මහාචාර්ය හිරාන් අමරසේකර මහතාද සහභාගී විය.
Read More
2017 සැප්තැම්බර් මස 07 සහ 08 දිනයන්හි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන උපාධි ප්‍රදානෝත්සවයේදීම ඔබගේ උපාධි සහතිකය ලබාදීමට විශ්වවිද්‍යාලය සියලු කටයුතු සූදානම් කරමින් පවතී. එබැවින් ශිෂ්‍ය හැඳුනුම්පත හා පුස්තකාල පොත් ආපසු බාරදීමෙන් මුද්‍රා තබන ලඳ ශිෂ්‍ය වාර්තා පොත සමඟ උපාධි ප්‍රදානෝත්සවය සඳහා වූ මහජන බැංකුවට ගෙවන ලද රුපියල් 3000 ක මුදල ගෙවූ රිසිට්පත විශ්වවිද්‍යාලයේ...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 43 වන උපාධි ප්‍රදානෝත්සවය 2017 සැප්තැම්බර් මස 7 සහ 8 යන දිනවල දී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. සැසිය දිනය සහ වේලාව පීඨය උපාධිලාභීන් ගණන පළමු සැසිය 2017.09.07 පෙ.ව. 08.30 සිට පෙ.ව. 11.30 මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය (01 කණ්ඩායම) 520 (විශේෂවේදී) දෙවන සැසිය 2017.09.07 ප.ව. 01.00 සිට ප.ව. 3.00...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය ස්ථාපිත කිරීම සඳහා කොට්ටාව මත්තේගොඩ ප්‍රදේශයෙන් අක්කර 10 ක ඉඩමක් ලබා ගැනීම 2017 ජූලි මස 31 වන දින සිදු වූ අතර ඉඩමේ අයිතිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට පැවරීම හෝමාගම ප්‍රාදේශීය ලේකම්තුමියගේ අතින් සිදුවිය.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ පරිගණක විද්‍යා අධ්‍යයනාංශයේ උපාධි අපේක්ෂිකාවියක වන හෂානි අතපත්තු මිය 2017 ජුලි මස 29 දින කොළඹදී පැවති 2 වන ආසියා-පැසිෆික් බහුවිධ පර්යේෂණ සමුළුවේදී හොඳම පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමේ සම්මානය දිනා ගත්තේය. හෂානි අතපත්තු ශිෂ්‍යාව විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ පත්‍රිකාවට පාදක වූ ව්‍යාපෘතිය අධීක්ෂණය කරන ලද්දේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික...
Read More
1 2 3 4

Recent Comments