October 2017

Month

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යා අධ්‍යනාංශයේ කලාශුරි ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතාට චිත්‍රපටි සම්මාන ප්‍රධානොත්සවයකදී මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද “පත්තිනි” චිත්‍රපටයේ “පත්තිනි දේවී” ගීතය සඳහා ස්වර්ණ සම්මානයක් හිමි විය.  “පත්තිනි දේවී” ගීතයේ ගී පද  පත්තිනි දේවී අහසින් වඩිනා පත්තිනි සළඹින් ගිනිජල මවනා පත්තිනි තෙදණින් දුදනන් මඬනා පින්පෙත් ලබනා බුදුබව පතනා...
Read More
2017 අගෝස්තු මස සහ සැප්තැම්බර් යන මාස වලදී පැවති 2017 අන්තර් විශ්වවිද්‍යාලීය ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රාහක ජපුර ක්‍රීඩා කණ්ඩායම 2017 ඔක්තෝම්බර් මස 12 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා හමු වූ අතර එහිදී 2017 අන්තර් විශ්වවිද්‍යාලීය ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අත් කරදීමට දායක වූ සියලු සිසුන් සඳහා සුභ පැතුම් එක්කළේය.
Read More
Arsenic in theLiver of Broiler Chickens
බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ විස ආසනික් ඇති බවට අනාවරණය වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සිදුකල පර්යේෂණය පිලිබඳ 2017 ඔක්තෝබර් මස 08 වැනිදා ලංකාදීප පුවත්පතේ පළවූ ලිපිය පහතින් දැක්වේ. තෝරාගත් කුකුළු මස් වර්ග කීපයක් අලලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන් සිදුකළ පර්යේෂණයකදී බ්‍රොයිලර් කුකුළන්ගේ අක්මාවේ (පීකුදුවල) විස ආසනික් සංඝටක ඇති බව අනාවරණය වී තිබේ. බ්‍රොයිලර්...
Read More
මානව ශ්‍රාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ අවසාන වසරේ තෝරාගත් සිසුන් 150 දෙනෙකු සඳහා මෘදු කුසලතා සංවර්ධන වැඩසටහනක් 2017 සැප්තැම්බර් මස පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා කොළොඹ 05 ජානකී හෝටලයේ දී  පැවැත්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශ්‍රාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ මෘදු කුසලතා සංවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ මුලික අරමුණ වුයේ පීඨයේ...
Read More
2016 වාර්ෂික පර්යේෂණ සම්මාන උළෙල 2017 සැප්තැම්බර් මස 29 දින සවස 6.00 ට බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේදී පැවැත්විය. මේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහභාගිවිය. 2016 වාර්ෂික පර්යේෂණ සම්මාන ශ්‍රේණිගත කිරීම : http://research.sjp.ac.lk/award_2017/result/ Check more photos https://www.facebook.com/japuramedia/
Read More
IUG CHAMPS
2017 අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා තරඟාවලියේ සමස්ත ශුරතාවය දිනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමත් විය. ලකුණු සටහන 1. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 355.5 2. කොළොඹ විශ්වවිද්‍යාලය 329.5 3. මොරටුව විශ්වවිද්‍යාලය 277 4. කැලණිය විශ්වවිද්‍යාලය 253 5. පේරාදෙණිය විශ්වවිද්‍යාලය 243 6. සබරගමුව විශ්වවිද්‍යාලය 200 7. යාපනය විශ්වවිද්‍යාලය 164.5 8. රුහුණු විශ්වවිද්‍යාලය 152 9. වයඹ විශ්වවිද්‍යාලය 122.5 10. රජරට...
Read More
ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ 35 වන වාර්ෂික මහා සභා රැස්වීම 2017 සැප්තැම්බර් මස 29 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Read More
1 2

Recent Comments