November 14, 2017

Day

ශ්‍රී ලංකා පර්යේෂණ සභාව විසින් සංවිධානය කරන ලද 2015 ප්‍රකාශිත විද්‍යාත්මක ප්‍රකාශන සඳහා ජනාධිපති සම්මාන ලබාදීමේ උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් 2017 නොවැම්බර් මස 06 වැනිදා පැවැත්විය. මෙහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයින් 27 දෙනෙකු ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති සම්මානලාභීන්...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නවක සිසුන් සඳහා වූ නම්නිකරන වැඩසටහන 2017 නොවැම්බර් මස 08 වැනිදා පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපති ආචාර්ය එස්. ඒ. ඒ. එම්. සුබසිංහ මහතා, උපාධි අධ්‍යයන පිඨයේ පීඨාධිපතිනී මහාචාර්ය හේමන්ති රණසිංහ මහතා, මානවශාස්ත්‍ර හා සමාජ විද්‍යා...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලෝක මට්ටමේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන ව්‍යාපෘතියේ සහ ජෛව තාක්ෂණ සහ නියුරෝන විද්‍යාව පිළිබඳ නව සොයාගැනීම්හි අන්තර් විෂය මධ්‍යස්ථානයහි අධ්‍යක්ෂක මහාචාර්ය රනිල් ද සිල්වා මහතා 2017 නොවැම්බර් මස 07 වනදා පළවූ ජාතික පුවත්පතකට සම්ප්‍රදායික සහ අනුපූරක ඖෂධ, අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ වෙළෙඳ ප්‍රදර්ශනය සම්බන්ධව අදහස් දක්වන ලදී. ලිපිය කියවීම සඳහා පිවිසෙන්න : http://www.dailymirror.lk/article/Exploring-towards-wellness-A-journey-begins-with-a-single-step-139930.html
Read More
ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2017 වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වූ බාහිර උපාධි අපේක්ෂකයින් සඳහා වූ නම්නීකරණ වැඩසටහනක් 2017 නොවැම්බර් මස 11 වන දින ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ප‍්‍රධාන ශාලාවේදී පෙ.ව. 9.00 ට පැවැත්විය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජවිද්‍යා පිඨයේ පීඨාධිපති ආචාර්ය යු. අනුර...
Read More
මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ, අපරාධවිද්‍යා හා අපරාධ යුක්ති අධ්‍යයනාංශය විසින් පවත්වනු ලබන අපරාධ විද්‍යා හා අපරාධ යුක්තිය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා අවසන් සිසුන් හට ඩිප්ලෝමා ප්‍රධානය 2017 ඔක්තෝම්බර් මස 29 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුනි. උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පිඨයේ පීඨාධිපති, මහාචාර්ය ඩි. පී. එස්. චන්ද්‍රකුමාර...
Read More

Recent Comments