April 27, 2018

Day

ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යයනාංශයේ සිංහල හා දමිල අවුරුදු උත්සවය හරිත වසන්තය 2018 අප්‍රේල් මස 26 වැනිදා අධ්‍යයනාංශ පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්විය. මේ උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සහ ව්‍යවහාරික විද්‍යා පිඨයේ පිඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ඇතුළු පිරිසක් සහභාගීවිය.
Read More
2016/2017 උපාධි අපේක්ෂකයින් සඳහා මහපොළ ශිෂ්‍යත්ව ප්‍රධානය 2018 අප්‍රේල් මස 26 වැනිදා විශ්වවිද්‍යාලිය පරිපාලන ගොඩනැගිල්ලේදී සිදුවිය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, වෛද්‍ය විද්‍යා සහ කළමනාකරණ හා වාණිජ විද්‍යා පිඨ වල පිඨාධිපතිවරුන් සහ රෙජිස්ට්රාර් ඇතුළු පිරිසක් සිසුන් සඳහා මහපොළ ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ උත්සවය සඳහා සහභාගිවිය. ශ්‍රී ලංකා රජය මගින් විශ්වවිද්‍යාලිය සිසුන් සඳහා ප්‍රධානය කරන  මහපොළ ශිෂ්‍යත්ව...
Read More

Recent Comments