May 8, 2018

Day

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ පුජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ 107 වැනි ගුණානුස්මරණ වැඩසටහනක් 2018 මැයි මස 04 වැනිදා පැවැත්විය. මේ අවස්ථාව සඳහා මහා සංඝරත්නය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, පිඨාධිපතිවරු ඇතුළු පිරිසක් සහභාගී විය. වැඩිදුර විස්තර : 107th Commemoration of Ven. Sumangala Thero at the University of Sri Jayewardenepura
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලය සහ එංගලන්තයේ විශ්වවිද්‍යාලයක් අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම 2018 මැයි මස 03 වැනිදා සිදුවිය. වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/uncategorized-si/usjp-signs-mou-sheffield-hallam-university
Read More

Recent Comments