May 21, 2018

Day

කොට්ටාවේ මත්තේගොඩ ප්‍රදේශයේ ඉදිවන ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ ඉංජිනේරු පිඨය ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම ගම්වාසීන්, වෙළද ප්‍රජාව, පොලිස් නිලධාරීන් සහ ග්‍රාම සේවා නිලධාරිතුමා ඇතුළු පිරිසක් සමඟ සාකච්ඡාවක් 2018 මැයි මස 18 වැනිදා විශ්විද්‍යාලිය පශ්චාත් උපාධි අධ්‍යයන පිඨයේදී පැවැත්විය.
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ ශාක ද්‍රව්‍ය සහ ඖෂධ නිෂ්පාදන පර්යේෂණ මධ්‍යස්ථානය සහ හෙට්ටිගොඩ සීමාසහිත පෞද්ගලික කර්මාන්ත ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම 2018 මස 21 වැනිදා සිදුවිය.
Read More
සමාජවාදී රටවල්වල ශ්‍රී ලාංකික උපාධිධාරී සංගමයේ නියෝජිතයින් පිරිසක් අතින් ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ පුස්තකාලය සඳහා පොත් පරිත්‍යාගයක් 2018 මැයි මස 15 වැනිදා සිදුකෙරිණි.
Read More

Recent Comments