August 1, 2018

Day

2018 ජුනි මස 29 වැනිදා පැවති ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ 58 වැනි වාර්ෂික මහා රැස්වීමේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුස්තකාලාධිපතිනි ආචාර්ය නයනා විජයසුන්දර මහත්මියට එම සංගමය විසින් විජිත ද සිල්වා පර්යේෂණ සම්මාන 2018 සම්මානය පිරිනැමිය.
Read More
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ තන්තුකවාහිනී වසංගත අධ්‍යයන ඒකකයේ නිලධාරීන් පිරිසක් 2018 ජුලි මස 26 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිඨයේ මහජන වෛද්‍ය විද්‍යා අධ්‍යයනාංශයේ ක්ෂේත්‍ර සංචාරයක නිරත විය. ශ්‍රී ලංකාවේ බෝනොවන වසංගත රෝග අධ්‍යයන වැඩිදියුණු කිරීම මඟින් සෞඛ්‍ය පද්ධති ශක්තිමත් කිරීම ප්‍රධාන අරමුණ කරගත් මෙම වැඩසටහන පිලිබඳ වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න : www.sjp.ac.lk/news/shines-begin-usjp-september-2018  
Read More

Recent Comments