August 28, 2018

Day

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සමාජීය විද්‍යා පිඨයේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ අධ්‍යයනාංශය විසින් 11 වැනි වරටත් පිරිනමනු ලබන ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලාව (2018/2019) සඳහා අයදුම්පත් දැන් කැඳවේ දේශන සහ ප්‍රායෝගික සැසි සෙනසුරාදා දිනවල උදැසන 8.00 සිට සවස 5.00 දක්වා පැවැත්වේ. රු. 20,000 පාඨමාලා ගාස්තුව ලියාපදිංචි විමේදීම ගෙවිය යුතු අතර පාඨමාලා කාලය පැය 225 කි. සුදුසුකම්...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන එක්සත් සමාජීය වගකීම 2018 අගෝස්තු මස 20 වැනිදා සාර්ථකව නිමාවිය. වාර්ෂිකව සංවිධානය වන මෙම වැඩසටහනින් වරප්‍රසාද නොලත් පාසල් වලට අධ්‍යාපනික පහසුකම් ලබාදීම අඛණ්ඩව සිදු වූ අතර මෙවර එය තවත් ඉදිරියට ගෙන යමින් හල්දුම්මුල්ලේ දුෂ්කර පාසල් දෙකක සිසුන්ට අධ්‍යාපනයේ වටිනාකම් තේරුම් ගැනීමට හැකි...
Read More

Recent Comments