January 30, 2019

Day

නැවතත් සොබාදහමට යන මැයෙන් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා තරුණ ජීව විද්‍යාඥයින්ගේ සංගමය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික සංගමය සමඟ සහයෝගීත්වයෙන් ඉදිරිපත් කරන ලද්දේ තරුණ පරපුර සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු කරවීමට, චලනයන් වැඩි දියුණු කිරීමට, විවේකය හා අධ්‍යාත්මය ප්‍රවර්ධනය කිරීමට හා එමගින් පරිසර සංරක්ෂණ ප්‍රවර්ධනය කිරීමටයි. මෙම වැඩසටහන් මාලාවේ පළමු දියත් කිරීම 2019 ජනවාරි මස...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තෛපොංගල් උත්සවය 2019 ජනවාරි මස 30 වැනි දින සුමංගල ගොඩනැගිල්ල ඉදිරිපිට ස්ථාපිත සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විය. තෛපොංගල් උත්සවය ඓතිහාසිකව සමරනුයේ සූර්යයාට කෘතඥතාව දැක්වීමක් ලෙසයි. මෙම උත්සවය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විවිධ සිසු කණ්ඩායම් අතර සහයෝගීතාව, සමගිය සලකුණු කරයි. මේ අවස්ථාව සදහා පූජ්‍ය දඹර අමිල ස්වාමීන්වහන්ස, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජෙය්ෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා...
Read More
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨය විසින් ඉන්දියානු වනාන්තර පරිසර හා දේශගුණික වෙනස්කම් අමාත්‍යාංශ ජෙය්ෂ්ඨ නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද විදේශ පුහුණු වැඩසටහනේ සමාරම්භක උත්සවය 2019 ජනවාරි මස 27 වන දින පැවැත්විණ. එම පුහුණු වැඩසටහන 2019 පෙබරවාරි මස 7 වනදා දක්වා පැවැත්වේ. එයට පශ්චාත් උපාධි අධ්‍යයන පීඨ පීඨාධිපති මහාචාර්ය හේමන්ති රණසිංහ මහත්මිය, ව්‍යවහාරික විද්‍යා...
Read More

Recent Comments